පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කරයි

0
89

පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය අද සහ හෙට සීමා කර තිබේ. දුම්රිය පාලක මැදිරිය පැවසුවේ සීදුව සහ කටුනායක අතර පාලමක අලූත්වැඩියාවක් හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනය සීමා කර ඇති බව ය.

ඒ අනුව කොළඹ සිට පුත්තලම දක්වා සෘජු දුම්රිය සේවා අද (23) උදෑසන 08.00 සිට හෙට පස්වරු 04.00 දක්වා කි‍්‍රයාත්මක නොවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here