උදයංග වීරතුංග ඩුබායි බන්ධනාගාරයේ රදවා සිටින බව නීතිපති අධිකරණයට දැනුම් දෙයි

0
221

මිග් යානා  ගණුදෙනුවට අදාළ සැකකරුවෙක් වන හිටපු රැසියානු තානාපති උදයංග විරතුංග මේ වන ඩුබායි රඳවාගෙන සිටින බව නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් අද (29දා) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

එසේම උදයංග වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සඳහන් කළේ උදයංග වීරතුංග ශ්‍රී ලංකාවට පැමිණ අධිකරණයට ඉදිරිපත්වීමට අපෙක්ෂාවෙන් සිටින බවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here