හදිසියේම ගෑස් මිල අඩු වෙච්ච හැටි මෙන්න

0
191

අද (29දා) මධ්‍යම රාත්‍රීයේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 138 කින්  අඩු කිරීමට රජය පියවර ගෙන ඇත. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ කිලෝ ග්‍රෑම් 12.5 ගැස් සිලින්ඩරයක මිල රුපියල් 1676 සිට රුපියල් 1538 දක්වා අඩුවනු ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here