මුදල් ඇමති මංගලගේ අසාධාරණ ඉන්ධන මිල වැඩි කිරීම පහත හෙලීමට ජනපති මෛත්‍රී නියෝග කරයි

0
339

ඉන්ධන මිල යළි පහළ දමන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නියෝග කර තිබේ.

ඊයේ පැවති මිළටම ඉන්ධන අළෙිවි කරන ලෙස ජනාධිපතිවරයා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට නියෝග කොට ඇත.

ඒ අනුව ඉන්ධන ලීටරයක නව මිල (ඊයේ (05) මධ්‍යම රාත්‍රිය තෙක් පැවති මිල) ලෙස සටහන් වන්නේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රු.137, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රු.148, ඩීසල් ලීටරයක් රු.109 ක් සහ සුපර් ඩීසල් ලීටරයක්රු.119 ක් ලෙස ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here