ජනපති තීන්දුව ස්ථිරයි – වධකයින් දෙදෙනෙක් බදවා ගැනිමට සියල්ල සූදානම්

    0
    135

     

    2012 වසරේ සිට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු වී ඇති වධක තනතුර සදහා දෙදෙනෙකු බදවා ගැනීම ජනාධිපතිවරයාගේ තීන්දුව මත මේ වන විට ලහි ලහියේ සිදු වෙමින් පවතින බව වාර්තා වේ.

    ඒ අනූව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මරණ දඩුවම ලබා දීමට කැමැත්ත පල කිරිම නිසා කළමනාකරණ දෙපාර්තමේන්තුවෙන් ඊට අදාල අනුමැතිය ලබා ගැනීමට බන්ධානාගාර දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

    විශේෂයෙන්ම ලංකා ඉතිහාසයේ බොහෝ කලකට පසු නොබෝ දිනකින්ම මරණ දඩුවම ලබා දීම ස්ථිර වී තිබේ.

     

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here