“ගෝඨා ආවොත් රෑට නිදා ගන්නවා බොරු” – වෙල්ගම සහ වාසු ගෝඨාට එරෙහිව ඉදිරියට

0
299

ගෝටාභය රාජපක්‍ෂ මහතා පසුපස සිටින බලවේග දෙස බැලූ විට අතිශය භයානක බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

මේ අතර කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා පවසා සිටිනේ උතුරට ආපු ප්‍රභාකරන් වගේ තමයි හිට්ලර් කියන්නේ කියලා.විවේචන ඉවසන්න බැරි කෙනෙක්ව පත් කරලා රෑට නිදාගන්නවා බොරු යැයි ද වෙල්ගම කියා සිටී

එම පිරිස සූදානම් වන්නේ ඉතාම තද ජාතිකවාදී මිලිටරි ආණ්ඩුවක් හදා ගන්න යයිද මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

ගෝටාභය රාජපක්‍ෂ මහතා දේපාලඥයෙකු නොවන බවත් ඔහුට සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී මතවාදයක්ද නැති බවත් පවසන මන්ත‍්‍රීවරයා ඔහු හුදෙක්ම හමුදා නිලධාරියෙක් පමණක් යයිද කියා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here