ගම්පෙරලියෙන් ගමට ලක්ෂ 2000ක් – එජාප,ශ්‍රිලනිප එකතුවෙන් ව්‍යාපෘතිය ඉදිරියට

0
111

ගම්පෙරළිය වැඩසටහන යටතේ සෑම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයකටම ලැබෙන ලක්ෂ 2000ක මුදල් එජාප සහ ශ්‍රිලනිප සම්බන්ධීකරණ කමිටු සම සභාපතිවරුන් අතර සමසේ බෙදි යා යුතු බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දැනුම් දී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රිලනිප තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර පවසයි.

මේ අනූව ලක්ෂ 1000ක සංවර්ධන යෝජනා ශ්‍රිලනිප සභාපතිවරයාටත් ඉතිරි ලක්ෂ 1000 යෝජනා එජාප සභාපතිවරයාටත් ලැබෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here