මහින්ද සහ සම්බන්ධන් ගැඹුරු සාකච්ඡාවක – චීන ජාතික ගීය මුලින් මහින්ද ඉදිරියේ කියයි

0
262

චීන ආරක්ෂක දිනය ඊයේ කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේ පැවැති අතර එහි ආරාධිතයයෙක් ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහභාගී වූ අතර චීන තානාපතිවරයා විසින් පිලිගැනීම සිදු කරන ලදී.හිටපු ආරක්ෂක ලේඛම් ගෝඨාභය රාජපක්ෂ ද මෙයට සහභාගී විය.

මෙහිදී විශේෂත්වයක් වූයේ රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විපක්ෂ නායක ආර් සම්බන්ධන් සමග නොසිතූ ලෙස උත්සවය ආරම්භයට පෙර දීර්ඝ සාකච්ඡාවක නිරත වීම ය.

මේ අතර උත්සවයේ ආරම්භයේ චීන ජාතික ගීය ප්‍රථමයෙන් ගායනා කිරීම සිදු කර අතර ශ්‍රි ලංකා ජාතික ගීය ගායනා කිරීම සිදු වූයේ ඉන් පසුව ය.

මහින්ද සහ සම්බන්ධන් චීන ආරක්ෂක දින සැමරුමේදී කතා කළේ මොනවා ද?

මහින්ද සහ සම්බන්ධන් චීන ආරක්ෂක දින සැමරුමේදී කතා කළේ මොනවා ද?

Posted by Newsfirst.lk on Tuesday, July 24, 2018

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here