වැලිකඩ කුඩු ඡාවාරම්කරුවන්ගෙන් සංවිධානාත්මක මෙහෙයුමක් – මරණ දඩුවම වලකවන්න දැඩි ප්‍රයන්තයක්

0
1078

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම සදහා නොබියව දැඩී තීන්දුවක් ගනු ලැබීමත් සමග වැලිකඩ බන්ධනාගාරයේ සිටින කුඩු ඡාවාරම්කරුවන් විසින් සංවිධානත්මක මෙහෙයුමක් අරඹා ඇති බව Neth Sri lanka වෙත වාර්තා වේ.

ජනාධිපතිවරයා මරණ දඩුවම ලබා දීම පිළිබදව මෙරට ජනතාවගේ දැඩි ප්‍රසාදය හිමි වීමත් සමග එම ජනප්‍රසාදය යටපත් කරවා මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමේ තීන්දුව හැරවීමට ඉතාමත් සංවිධානාත්මක මෙහෙයුමක් ලෙස මෙය ඇරඹී තිබේ.

ඒ අනූව මුල් වටයේ ක්‍රියාත්මක මෙහෙයුමක් ලෙස ඔවුන්ගෙන් උදව් ලබාගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලවා මරණ දඩුවමට එරෙහි සටනක් ගෙන යන ලෙස බලපෑම් කර තිබේ.එහි ප්‍රතිඵලයක් ලෙස විවිධ ස්ථානවලදී ඇතැම් ඇමතිවරු සහ මන්ත්‍රීවරුන් මරණ දඩුවමට දීමට විරුද්ධව ප්‍රකාශ නිකුත් කර අතර ඊට පෙර මොවුන් අමාතය මණ්ඩලයේදී මේය අනුමත කරත් පසුව ඔවුන්ගේ මතය වෙනස්වීමට මෙම කුඩු ඡාවාරාම්කරුවන් හේතු වී ඇති බව වාර්තා වේ.ඡාවාරම්කරුවන් විසින් මන්ත්‍රීවරුන්ට බලපෑම් කර ඇත්තේ ඔවුන් සතුව තිබෙන සියලු තොරතුරු ආරක්ෂක අංශ වෙත ලබා දෙන බව පවසමිනි.එයට බිය වූ අමාත්‍යවරු මෙවැනි ප්‍රකාශ සිදු කරමින් සිටී.

ඉන්පසුව මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් ක්‍රියාත්මක වී ඇත්තේ ජනාධිපතිවරයාට සහ එම පවුලට වෙබ් අඩවි සහ සමාජ ජාල යොදා ගනිමින් මඩ ප්‍රහාර එල්ල කිරීමට ය.අසත්‍ය කරුණු ඉදිරිපත් කරමින් මෙලෙස ජනාධිපතිවරයාගේ පවුලට හානි කිරීමට ඡාවාරම්කරුවන් උත්සාහ කරත් මරණ දඩුවමට ජනතාවගේ ඇති කැමැත්ත නිසා ඔවුන්ගේ අවසන් උත්සහාය ද ක්‍රම ක්‍රමයෙකන් ආසර්ථක වෙමින් පවතී.

නමුත් සමාජ ජාල වෙබ් අඩවිවලට තවදුරටත් මුදල් ගෙවමින් ඡාවාරම්කරුවන් විසින් දිනපතා ජනාධිපතිවරයාට සහ එම පවුලට මඩ ගැසීම සහ චරිත ඝාතනය සිදු කරමින් පවතී.

ජනාධිපතිවරයා සමග එකට සිට ගනිමින් කුඩු ඡාවාරම්කරුවන්ගේ සහාය ලබන්නන්ගේ මතය යටපත් කිරීමට ජනතාව වශයෙන් ඔබගේ උනන්දුව,සහාය අවශය මොහතයි මේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here