SLIIT GOT TALENT අවසන් මහා තරගයට සුපුන් වැලිවිටිගොඩ තේරි පත් වෙයි

    0
    1007

    ඉතා උණුසුම් තරගවාරයකින් පසු SLLIT GOT TALENT අවසන් මහා තරගය කොළඹ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයයේ අගෝස්තු 09වන දින පැවැත්වීමට සියලු කටයුතු සූදානම් පවතී.ගායන සහ නර්තන අංශයෙන් මාසයක් පුරාවට තරග පැවැති අතර ගායන අංශයෙන් අවසන් මහා තරගයට 12 දෙනෙකු සහ නර්තන අංශයෙන් අවසන් මහා තරගයට කණ්ඩායම් 05ක් තේරී පත් ව තිබේ.

    මෙහිදී ගායන අංශයෙන් සුවිශේෂි දක්ෂතාවයක් දැක්වූ සුපුන් වැලිවිටිගොඩ අවසන් මහා තරගයට තේරී පත් ව තිබේ.ඔහුට ඔබේ මනාපය පල කිරීමට අවශ්‍ය නම් පහත ලින්ක් එකට ගොස් අංක 08 යටතේ ඔබේ මනාපය පල කර හැකිි ය.

    https://sliitsgottalent.com/singers

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here