#BREAKING -මන්ත්‍රී වැටුප් වැඩි වීමට ඉඩ තබන්නේ නැහැ – ජනපති මෛත්‍රී කියයි

0
426

යෝජිත ඇමති/මන්ත්‍රී වැටුප් වැඩි කිරීමට ඉඩ නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(04) අවධාරණය කරනු ලැබීය.

ඒ පොලොන්නරුවේ පැවැති උත්සවයකදී ය.

https://www.facebook.com/hirunews/videos/1777005905730827/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here