වැලිකඩ ඝාතනයට සම්බන්ධ එමිල් රංජන් – රංගජීව රිමාන්ඩ්

0
202

වැලිකඩ සිරකරුවන් පිරිසක් ඝාතනය වීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බාරයේ සිටින හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහතා සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස්  පරීක්ෂක නියොමාල් රංගජීව මහතා තවදුරටත් ලබන 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here