එජාපය ගෙනා අධීක්ෂණ මන්ත්‍රී යෝජනාව ජනපති මෛත්‍රී ප්‍රතික්ෂේප කරයි

0
93

අධීක්ෂණ මන්ත්‍රී ධුර ලබාදීම සඳහා කැබිනට් මණ්ඩලයට ඊයේ(07දා) ඉදිරිපත්වූ  යෝජනාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රතිකේෂ්ප කර තිබේ.

අග්‍රාමාත්‍ය ලේකම්,මහාභාණ්ඩාගාර ලේකම්වරයා සකස් කළ මෙම යෝජනාව එක්සත් ජාතික පක්ෂය විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි.

අධීක්ෂණ මන්ත්‍රීවරයෙකු සඳහා කාර්යමණ්ඩලයේ 07ක්,නිල වාහනයක්,දුරකථන පහසුකම් ඇතුළුව මාසිකව රුපියල් ලක්ෂ 07ක පමණ දීමනා හිමිවන පරිදි පත් කිරීමට යෝජනා කර තිබේ.

ජනාධිපතිවරයා මෙම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ් සඳහා සන්ධාන අමාත්‍යවරුන් ‌දෙදෙනෙකුගේද සහාය හිමිවී ඇති බව වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here