හමුදාව ඉදිරියට – බස් රථ ධාවනයටත් සූදානම්

0
259

දුම්රිය වැඩවර්ජනය අවසන් වන තුරු දුම්රිය මගීන්ට වාර ප්‍රවේශ පත්‍ර භාවිතා කර ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථවල නොමිලේ ගමන් කිරීමට රජය අවසර ලබාදී තිබේ.

අද (09) දිනයේ උසස් පෙළ විභාගය සඳහා පෙනි සිටින සිසුන්ට යුධ හමුදාව විසින් විශේෂ හමුදා බස් සේවාවක් ක්‍රියාත්මක කිරීමට ද සැළසුම් කර ඇති බවයි වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here