“මෝඩ යකෙක්ද මූ” – මහින්ද උදිත් ලොකුබණ්ඩාරව මාධ්‍යය ඉදිරියේ නිරුවත් කරයි

0
379

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද දිනයේ කීත් නොයාර් පැහැරගැනීමට සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කට උත්තරය ලබා දීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දැක්වීමට නිල නිවෙස ඉදිරිපිටට පැමිණියේ ය.

එහිදි හිටපු ජනාධිපතිවරයා උදිත් ලොකු බණ්ඩාරට මෝඩ යකෙක්ද මූ යනුවෙන් බැන වදින අයුරු මාධ්‍යය කැමරාවේ සටහන්ව තිබේ.

මේ පිළිබදව අදහස් දක්වන විචාරකයින් පවසා සිටින්නේ තමන්ගේ ළගම සිටින අයගේ ගෞරවය මාධ්‍ය ඉදිරියේ කෙලෙසා දමන්නේ නම් පාක්ෂිකයන්ට ගැන සිතන ආකාරයද සිතා ගත හැකි බව ය.

එම වීඩීයෝව පහතින්

මහින්ද තම පෞද්ගලික ලේකම්ව මාධ්‍ය ඉදිරියේ අසරණ කරයි

මහින්ද තම පෞද්ගලික ලේකම්ව මාධ්‍ය ඉදිරියේ අසරණ කරයි

Posted by ITNnews on Friday, August 17, 2018

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here