“ඔබ වැනි මෝඩයින් ඉදිරියේ නිහඩව සිටිනවා” – උදිත් ලොකුබණ්ඩාර මහින්දට උත්තර බදිමින් ෆේස්බුක් පණිවිඩයක් නිකුත් කරයි

0
621

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද දිනයේ කීත් නොයාර් පැහැරගැනීමට සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කට උත්තරය ලබා දීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දැක්වීමට නිල නිවෙස ඉදිරිපිටට පැමිණියේ ය.

එහිදි හිටපු ජනාධිපතිවරයා උදිත් ලොකු බණ්ඩාරට මෝඩ යකෙක්ද මූ යනුවෙන් බැන වදින අයුරු මාධ්‍යය කැමරාවේ සටහන්ව තිබේ.

මේ පිළිබදව උදිත් ලොකු බණ්ඩාර ෆේස්බුක් සටහනක් ද නිකුතර තර තිබේ.එහිදී ඔහු කියා සිටින්නේ මෝඩයින්ටතම පිළිතුරු දෙන්නේ නැති බවත් නිහඩව සිටින බවත් ය.විශේෂයෙන්ම මෙලෙස ඔහු මෝඩයා යනුවෙන් කියා සිටින්නේ මහින්ද රාජපක්ෂට බව පැහැදිලි ය.

විචාරකියන් පවසා සිටින්නේ තමන්ගේ පෞද්ගලික මාධ්‍ය ලේකම්වරයාට මෙලෙස ප්‍රසිද්ධියේ බැන වදින්නෙ නම් කීත් නොයාර් වැනි අයට කෙලෙස සලකා තිබේද යන්න සිතාගත හැකි බව ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here