ආචාර්ය හර්ෂගේ තර්ක හමුවේ බන්දුල නිරුත්තර වෙයි – බන්දුලට උත්තර නැති වෙච්ච හැටි

0
182

දෙරණ අලුත් පාර්ලිමේන්තුව වැඩසටහන පසුගියදා පැවැත්වුණු අතර එහිදි සිංගප්පූර වෙළද ගිවිසුම සම්බන්ධයෙන කතා බහක් ඇතිව තිබුණී.

මෙහිදී හර්ෂ ද සිල්වා පෙන්වා දුන්නේ 2005 දී පාකිස්ථානය සමග අත්සන් තැබූ ගිවිසුම ද මෙම සිංගප්පූරු ගිවිසුම හා සමාන බව ය.

එහිදී සත්තව ද්‍රව්‍ය සහ ශුකානු ද ලංකාවට ගෙන්වීම 2005 මහින්ද රාජපක්ෂ අත්සන් කර පාකිස්ථාන නිදහස් වෙළද ගිවිසුම යටතේ ද ගෙන්වීම සිදු වූ අතර එය හෙළි කිරිමේදී පිළිතුරු නොමැතිව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී බන්දුල ගුණවර්ධන අසරණ වූ ආකාරය පහතින් දැකගත හැකි ය.

බන්දුල ආයිත් නෑවා

මහින්දගේ කාලේ කළාට අවුලක් නෑ.දැන් කලොත් තමා අවුල්. නොදන්න ගිවිසුමක් ගැන කියන්න ගිහින් බන්දුල ඇදගෙන නාපු හැටි.

Posted by Politics පිස්සා on Friday, August 17, 2018

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here