යහපාලනයේ නීතීයේ ආධිපත්‍ය තහවුරු වෙයි – නීති දර්ශකයෙන් නොසිතූ ලෙස ලංකාව ඉදිරියට ආ හැටි

0
227

2015 ජනවාරි 08 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත් වීමෙන් පසු මෙරට නීතීයේ ආධිපත්‍යය තහවුරු කරන ලද අතර අධිකරණයට ස්වාධීනව කටයුතු කිරීමට අවස්ථාව ලැබිණි.

මෙහි ප්‍රතිඵලයක් ලෙස 2017-2018 ගෝලීය නීති දර්ශකයේ වාර්ෂික වාර්තාවට අනුව ශ්‍රි ලංකාව දකුණු ආසියාවේ දෙවන ස්ථානයට පැමිණි අතර ලොව පුරා රටවල් 113කින් 59වන ස්ථානය ලබා ගැනීමට සමත් ව තිබේ.ඉතිිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රි ලංකාව මෙලෙස ගෝලීය නිතී දර්ශකයේ ඉදිරියට පැමිණිම විශේෂත්වයක් වේ.

ශ්‍රි ලංකාව මෙලෙස ඉදිරියට පැමිණිම නීතී විශාරදයින් පවසා සිටින්නේ යහපාලන ආණ්ඩුව යටතේ මෙය ලැබූ සුවිශේෂි ජයග්‍රහණයක් බව ය.

එම වාර්තාව පහතින්

http://data.worldjusticeproject.org/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here