අන්තරේ ළහිරු පොලිසියට අසභ්‍ය වචනයෙන් බැන වදියි – විභාග ලියලත් නැති බව ළහිරු කියයි

0
415

අන්තර් විශ්වවිද්‍යාලීය බල මණ්ඩලය ඊයේ කොළඹදී විරෝධතාවයක් පවත්වනු ලැබීය.
එම විරෝධතාවයට පොලිසිය විසින් කදුලු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරනු බලව අතර ඒ හේතුවෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් පසු බසින ආකාරය දක්නට ලැබිණි.

මෙහිදි අන්තාර් ළහිරු වීරසේකර පොලීසියට පොන්නයින් යනුවෙන් බැන වදින අතර වසරකින් පමණ විභාග ලියා නොමැති බව ද පවසයි.

නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් රජය වියදම් කරන මුදලෙන් එහි ඵල නෙලාගෙන අනාගත සාදා ගන්නවා වෙනුවට මහ පාරේ අරගල කරන මොවුන් පිළිබදව බදු ගෙවන අප ලැජ්ජා විය යුතු නොවේ ද?

ඔය තරුපටි ගලවලා විසිකරන්න…

ඔය තරුපටි ගලවලා විසිකරන්න…-ලහිරු වීරසේකර – අන්තරේ විරෝධතා පාගමන.

Posted by Ada Derana 24×7 on Tuesday, August 21, 2018

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here