මහින්ද මිය යන්නේ කවදාද ද?පවුලේ ඉතිහාසය සමග විශේෂ හෙලිදරව්ව මෙන්න

0
418
  • පිළිකා රෝගී තත්වයක් හේතුවෙ න්හි ටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ  සොහොයුරා වන චන්ද්‍රා රාජපක්ෂගේ අභාවයෙන් පසුව රාජපක්ෂ පවුල තුළ යම් යම් කසු කුසුවක් ඇති ව තිබෙන මැදමුලන සිට අභ්‍යන්තර තොරතුරු සපයන අප වාර්තාකරු පවසා සිටී.

විශේෂයෙන් මෙයට හේතුවූ තිබෙන්නේ රාජපක්ෂවරුන්ගේ ආයු කාලය වසර 75 නොඉක්මවීම ය.මේ හේතුකොට මෙම තැති ගැනීම රාජපක්ෂ පවුල තුළ හටගෙන ඇති අතර උපරිම වශයෙන් මෙම සීමාවටවත් ලගා වී ඇත්තේ චමල් රාජපක්ෂ පමණි.

මහින්ද රාජපක්ෂගේ පියා වන ඩී.ඒ රාජපක්ෂගේ ආයු කාලය වූයේ වයස අවුරුදු 61කි. ජෝර්ජ් රාජපක්ෂ පවා මිය ගියේ වයස අවුරුදු 49දී ය.ඔහු හිටපු සෞඛ්‍ය හා ධීවර කටයුතු අමාත්‍ය ධූරයද දරනු ලැබීය.

ලක්ෂ්මන් රාජපක්ෂ මහතාගේ ආයු කාලය වූයේ වයස අවුරුදු 59කි.ඔහු හිටපු කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යවරයා ද විය.සිරිමාවෝ රජයේ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ධූරය ද හෙබ වීය

රුහුණේ සිංහයා යන විරුද නාමය ලැබූ ඩී.එම් රාජපක්ෂගේ ආයු කාලයද වයස අවුරුද 60 ගණනකට ආසන්න වේ.1936-45 කාලය තුළ සෙනෙට් සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරනු ලැබීය.

මේ ආකරයේ පරමායුෂ අඩු වීමේ තත්වය හේතුකොටගෙන බැසිල් රාජපක්ෂ මහතා චන්ද්‍රා රාජ

මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් සොහොයුරිය වන හෙට්ටිආරච්චි ද මිය යන අතර ගාන්ධිනි සොහොයුරිය ද අසූව දශකයේ මිය යන්නේ අඩු වයසින් පිළිකා රෝගී තත්වයකිනි.

පක්ෂ වන සිය සහෝදරයාගේ මල ගෙදරට සහභාගී නොවූයේ අධික රුධිර පීඩනය සහ දියවැඩියා රෝගී තත්වයට ප්‍රතිකාර ගැනීම සදහා ය.බැසිල් රාජපක්ෂ මේ වනවිටත් ඇමෙරිකා එක්සත් ජනපදයේ රැදී සිටී.

මේ අතර මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දිනවල සිංගප්පූරුව වෙත ගියේ කොන්දේ අමාරුවක් තිබෙන බව පවසමින්.චමල් රාජපක්ෂ ද එය තහවුරු කරන ලදි.නමුත් සැබැවින්ම රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ඇත්තේ පිළිකා රෝගී තත්වය ද.2012 වසරේදී ඔහුගේ වෘෂණ කෝෂයක්ද ඉවත් කිරිමට ඇමෙරිකාව බලා ගිය බව නොරහසකි.

පවුලේ ඉතිහාසය පිළිබද ඔවුන් අතර ඇතිව තිබෙන කතිකාව හේතු මීලග ජනාධිපතිවරණයට මුහුණ දීමට මහින්ද රාජපක්ෂ මහතා සුදුසු සෞඛ්‍ය තත්වයක සිටී ද යන්න පිළිබද ව සැක මතුව තිබේ.ඒ රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ඇතිව තිබෙන පිළිකා තත්වයක් හේතුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here