බැසිල්ට අසාධ්‍යයි – ධනසිරි අමරතුංග ෆේස්බුක් පණිවිඩයක් නිකුත් කරමින් කියයි

0
412

හිටපු ජනාධිපතිවරයාගේ සහෝදරයාගේ අවමංගල්‍යයට බැසිල් රාජපක්ෂගේ සහභාගීත්වය සිදු නොවීමට හේතුව වී ඇති කාරණා අනාවරණය වී තිබේ.

මෙයට හේතුව පිළිබදව ෆේස්බුක් පණිවිඩයක් නිකුත් කරමින් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ රාජපක්ෂ පවුලේ සමීපතම හිතවතෙක් වන දෙහිවල නගරාධිපතිවරයා වන ධනසිරි අමරතුංග විසින් විශේෂ හෙළිදරවිවක් සිදු කර තිබේ.

මෙහිදී බැසිල් රාජපක්ෂට දරුණු කොන්දේ අමාරුවත් ඇති බවත් එය සියැසින් දුටු ආකාරය ද එම ෆේස්බුක් පණිවිඩය ඔස්සේ ද කියා සිටී.

විශේෂයෙන් මීට පෙර අප වෙබ් අඩවියෙන් රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඇතුළු එම පවුලට ඇති ව තිබෙන පිළිකා රෝගී තත්වයන් සහ කොන්දේ අමාරුව පිළිබද තොරතුරු වාර්තා කරනු ලැබීය.

ධනසිරි අමරතුංගගේ මෙම ප්‍රකාශයක් සමග ඒ සියල්ල සත්‍ය බව ද ඔබ වටහාගත යුතු ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here