ජනපති මෛත්‍රී හදිසියේම පාර්ලිමේන්තුවට

0
271

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට සුළු මොහතකට පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි බව වාර්තා වේ.

ජනාධිපති මාධය අංශයෙන් අප කල විමසීමකදී ඔවුන් කියා සිටියේ  විශේෂ සාකච්ඡාවක් සදහා ජනාධිපතිවරයා මෙලෙස පාර්ලිමේන්තුවට පැමිණ තිබෙන බවත් එයට හේතුව තවමත් අනාවරණය වී නොමැති බව ය.

මෙි පිළිබද වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here