රැලියට ආ 81ක් රෝහල්ගත කරයි – මහින්ද පැදුරටත් නොකියා පලා යයි

0
971

ඒකාබද්ධ විපක්ෂය විසින් පැවැත්වූ ජනබලය රැලිය මේ වන ක්‍රම ක්‍රමයෙන් අසාර්ථක වෙමින් පවතින බව අප වාර්තාකරුවන් සදහන් කර සිටී.

බීමත්ව සිටි 81ක් දෙනෙකු පමණ සුවසැරිය ගිලන් රථ සේවය හරහා කොළඹ ජාතික රෝහල වෙත ගෙන ගිය බව වාර්තා වේ.

විශේෂයෙන්ම ජාතික රෝහලේ ප්‍රධාන හෙද වෛද්‍යවරිය වන පුෂ්පා රම්‍යානි සොයිසා සමාජ ජාල වෙත පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටිනේ කිරි පැකට් පානය කිරිමෙන් විස වූ 30 දෙනෙකු පමණ ඒවා විස වී රෝහල් ගත කතර ඇති බව ය.

මෙවන් තත්වයක් අතරතුර රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සත්‍යග්‍රහයට සහභාගී නොවී සිය රථයෙන් සිය නිල නිවස වෙත ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here