රැලියට සෙනග නෑ – ගෝඨා නුගේගොඩ රැලියේ පින්තූර ටිව්ටර් ගිණුමට දැම්ම හැටි

0
133

ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කර තිබූ ආණ්ඩුවට විරුද්ධ ජන බලය පෙලපාලිය අසාර්ථක වීමත් සමග තම පාක්ෂිකයන්ගේ මානසික මට්ටමට වැටීමට ඉඩ නොදීමට ගෝඨාභය රාජපක්ෂට හිතවත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් කටයුතු කර තිබුණි.

ඒ අනූව නුගේගොඩ දී පැවැත්වූ පළමු රැලියේ ඡායාරූප ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ටිව්ටර් ගිණුමට එක්කර තිබේ.

ටිව්ටර් ගිණුමට එක්කර තිබූ ඡායාරූප පහතින්

Image may contain: plant, text and outdoor

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here