ජනපති මෛත්‍රී ඇතුළු අමාත්‍ය මණ්ඩලය ඓතිහාසික තීන්දුවක් ගනී – සත්තව බිලි පූජා තහනම්

0
253

හින්දු කෝවිල් තුළ සත්ත්ව බිළි පූජා නතර කළ යුතු බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(11) රැස්වූ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනූව හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්. ස්වාමි නාදන් විසින් අද (11) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවක් ප්‍රතිඵලයක් ලෙස මෙයට අනුමැතිය හිමි විණි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here