නිරෝෂන් ප්‍රේමරත්න පාතාල නායක මාකදුරේ මධුෂ් සමග සබදතා- මල ගෙදර යයි

0
207

පාතාල කල්ලි නායක මාකඳුර් මධූෂ්ගේ පියාගේ අවමංගල්‍ය උත්සවය පසුගිය කාල සීමාව තුල රටේම කතාබහට ලක් වූ අතර මෙම සිද්ධිය ආණ්ුඩවට සම්බන්ද කිරිමට ඇතැමුන් උත්සාහ කරත් මාකදුරේ මධුෂ් පිටුපස සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කවුද යන්න මේ වනවිට අනාවරණය වී තිබේ.

මාකදුරේ මධුෂ්ගේ පවුල සමග කිට්ටුවෙන්ම සම්බන්ධතා ඇති නිරෝෂන් ප්‍රේමරත්න එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ පියාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වි තිබේ.

මේ අතර අප වාර්තාකරුවන් සදහන් කර සිටින්නේ මාකදුරේ මධුෂ් සැගව සිටින ඩුබායි රාජ්‍යයේ සිට සටලයිට් තාක්ෂණය හරහා අවමංගල්‍ය උත්සවය සජීවීව නැරඹූ බබ වාර්තා වේ.

එම විඩීයෝව පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here