ජනපති මෛත්‍රීගෙන් දැඩි තීන්දුවක් – ශ්‍රි ලංකන් කජු ටෙන්ඩරයත් නවතී

0
132

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ව්‍යාපාරික පංතියේ ගමන් ගන්නා මගීන් වෙනුවෙන් කජු ලබාදීම අත්හිටුා තිබේ.එසේ අත්හිටුවා තිබෙන්නේ ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් උපදෙස් ලබා දීමත් සමග ය.

එහි ප්‍රතිඵයක් ලෙස කජු තොග ඉවත් කරන ලෙසත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට කජු ලබාදුන් ඩුබායි සැපයුම්කරුවන් වෙනස් කිරීමටත් සමාගම මේ වන විට කටයුතු කරමින් සිටී.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මේ පිළිඉදව අවධානය යොමු නොකලේ නම් අද වනතුරුත් ශ්‍රි ලංකන් ගුවන් සමගාම ගුවන් මගීන්ට පිළුණු වූ පුස් කෑ කජු දිගින් දිගටම ලබා දෙන්නේ මෙරට ගුවන් සේවය තවදුරටත් අපකිර්තියට සහ හෑල්ලුවට ලක් කරමින් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here