ජනපති මෛත්‍රී තෙබුවන සාජන්ගේ පවුලට පිහිට වෙයි – ලක්ෂ 10ක් ලැබුණු හැටි මෙන්න

0
279

තෙබුවන වැලි ලොරිය සිද්ධිය සම්බන්ධයෙන් අසාධරණ ලෙස රැකියාව අහිමි වී සිටින සාජන් සනත් ගුණතිලක හට පිහිට වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.

ඒ අනූව ජනාධිපතිවරයා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි සනත් ගුණතිලකගේ පවුලට පිහිට වීමේ අරමුණින් ලක්ෂ 10ක මුදලක් ලබා දී තිබේ.

විශේෂයෙන්ම ණය ගෙවීමට හැකියාවක් නොමැති වීම හේතුකොටගෙන අසරණ වී සිටි එම පවුලට ලක්ෂ 10ක මුදලක් ලැබීම පිළිබදව සමාජ ජාල තුළ ගෞරවය ජනාධිපතිවරයා වෙත හිමි ව තිබේ.

මේ අතර විමර්ෂණ අවසන් කර එම සාජන්වරයාට නැවත රැකියාව ලබා දීමට ජනාධිපතිවරයා විසින් නියෝගයක් ද නිකුත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here