ජනපති මෛත්‍රීගේ නියෝගයකින් රාජ්‍ය ආයතන 03කට වෙච්ච දේ මෙන්න

0
184

මහජන බැංකුව (PB), ලංකා බැංකුව (BOC), ආයෝජන මණ්ඩලය (BOI) යන ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි මෙම තීරණය ගෙන තිබේ.

එම ආයතනවල සිදුවූ බව කියන අක්‍රමිකතා හේතුවෙන් මෙසේ අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැර ඇති අතර ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් වෙන වෙනම පරීක්ෂණ සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here