දුටුගැමුණු රජු නමින් ජනාධිපතිකමට ඉල්ලනවා

0
121

ඉදිරි ජනාධිපතිවරණය සදහා තමාද ඉදිරිපත් වන බව මර්වින් සිල්වා මහතා ප්‍රකාශ කර තිබෙනවා.විශේෂයෙන් දිව්‍ය ලෝකයේ සිටින දුටුගැමුණු රජු නමින් තමන් ඉදිරිපත් වන බවත් මුලු රටේම සිටින්නේ තමන්ගේ නෑයින් වන බැවින් තමන්ට ජයග්‍රහණය කල හැකි බවත් ඔහු ප්‍රකාශ කර තිබනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here