ඊයේ ඇනගත් එජාපය අද විශ්වාසභංගය රැගෙන ඇවිත් නැහැ මග ඇරලා

0
107

මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 113කගෙන් දිවුරුම් ප්‍රකාශ ලබාගෙන ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට යන බවට  එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා සඳහන් කළත් එසේ ඔවුන් ජනපති කාර්යාලයට නොපැමිණියේය.

පෙ.ව. 10.30ට ජනපතිවරයාට මෙම දිවුරුම් ප්‍රකාශ බාරදෙන බවට මන්ත්‍රිවරයා අද පෙරවරුවේ  පැවැසීය. කෙසේ් වෙතත් පෙ.ව. 11.30ට වන විටත් ඔවුන් ජනපති ලේකම් කාර්යාලයට නොපැමිණියේය.

අද පාර්ලිමේන්තුව සම්බන්ධව සියලු තොරතුරු බලාපොරොත්තු වන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here