ලාල් කාන්ත අනුරට විජිතට එරෙහි වෙයි.හේතුව මෙන්න

0
129

විශ්වාසභංග යෝජනාව සම්බන්දයෙන් ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක සහ විජිත හේරත් යන මන්ත්‍රීවරුන් ක්‍රියා කරන ආකාරය තම පක්ෂයේ බහුතර මතය නොවන බව කේ.ඩී ලාල්කාන්ත කියා සිටී.

මෙය ජනතා විමුක්ති පෙරමුණ අදාල ප්‍රශ්නයක් නොවන අතර ධනපති පන්තියේ පක්ෂවල ගැටලුවලට ජවිපෙ මැදිහත් නොවිය යුතු බව ද කියා සිටී.

පවතින දේශාපලන තත්වය අවසන් වූ පසු පක්ෂය කැදවා මේ පිළිබදව තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව ද අනුරාධපුර ප්‍රදේශයේ පැවැති ජන හමුවකදී ලාල්කාන්ත මහතා මේ බව කියා සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here