ජවිපෙ දෙකට කැඩෙයි රනිල්ගේ වන්දිබට්ට අනුර සෙට් එක හැරදා ලාල් කාන්ත යාමට සැරසෙයි

0
414

මේ වනවිට ජවිපයේ පක්ෂ ප්‍රතිපත්ති සම්පූර්ණයෙන් කසළ ගොඩට දමමින් අනුර කුමාර සහ විජිත හේරත් ප්‍රමුඛ කල්ලිය රනිල් වික්‍රමසිංහට රහසේ දක්වන සහයෝගය හෙලා දකිමින් කොටසක් පක්ෂය හැරදා යාමේ තත්වයට පත්ව තිබේ.මේ අනුව ලාල් කාන්ත සහ සමන්ත විද්‍යාරත්න වැනි ජනතාවාදී පිරිස ජවිපෙය හැරදා යාමට තීරණය කර ඇතැයි වාර්තා වේ.මලික් සමරවික්‍රමගේ සල්ලි කුට්ටි බුදිමින් ප්‍රජාතන්ත්‍රවාදය කාඩ්බෝඩ් ගසාගෙන රනිල් වික්‍රමසිංහ බලයට ගේමට වෙර දරන අනුර කුමාර කල්ලිය ගැටලුවලට සාකච්චා වැනි සාමයික ක්‍රියාමාර්ග ගැනීමට මැලිකමක් දක්වන අතර පාර්ලිමේන්තුව අවුස්සා තම පටු අරමුණු වෙනුවෙන් කුමන්ත්‍රණ කරන තත්වයට පත්ව තිබේ.මේ නිසා මෙම ජනතාවාදී පිරිස ඉදිරියෙදී පක්ෂය හැරදා යාමට තීරණය කර ඇතැයි වාරත වේ.අනිත් අතට 89 භීෂණ යුගයේදී මෙන් පාර්ලිමේන්තුවට බෝම්බ ගසා ජිවිත විනාශ කර අත්දැකීම් ඇති ජවිපෙයට නැවත එවැනි ක්‍රියාවක් කිරීමට අපහසුවක් නොමැති බවත් වක්‍රව පෙන්වා ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here