ෆේස්බුක් සමාගම සමාව අයදී – ශ්‍රි ලංකා ජනපති ගත්ත තීරණය නිවැරිදි බව පිළිගනියි

0
125

මහනුවර දිගන ප්‍රදේශයේ ඇති වූ ජාතිවාදී කැරලි කෝලාහල සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ෆේස්බුක් වෙබ් අඩවිය තාවකාලිකව අවහිර කිරිමට අනුගමනය කරනු ලැබූ ක්‍රියාමාර්ගය පිළිබදව නිවේදනයක් නිකුත් කරමින් ෆේස්බුක් සමාගම කියා සිටින්නේ ඉතා හොද බුද්ධිමත් තීරණයක් බව ය.

මේ අවස්ථාවේදී තම සමාගම ක්‍රියාකිරිමට පසුබට වූ බව ද ඔවුන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී සමාව ඉල්ලමින් පිළිගෙන තිබේ.

ඒ අනූව ජනාධිපතිවරයා ගත් මෙම ක්‍රියාමාර්ගය පිළිබදව ෆේස්බුක් සමාගම සිය කෘතවේදීත්වය පල කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here