රනිල් එපා වෙන කෙනෙක් එජාපෙන් අගමැති කරන්න අපේ සහය දෙමල සන්ධානය ලිපියකින් ජනපතිට දන්වයි

0
71

රනිල් වික්‍රමසිංහ හැර එක්සත්ජාතික පෙරමුණේ වෙනත් මන්ත්‍රීවරයෙක් ජනපතිවරයා අගමැති තනතුර සඳහා පත් කරන්නේනම් තමන් එම අගමැතිවරයාට සහය ලබාදෙන බව දෙමල ජාතික සන්ධානය ප්‍රකාශ කර ඇත.

ජනපතිවරයා වෙත අත්සන් 14න් යුතු ලිපියක් යොමු කරමින් දෙමල ජාතික සන්ධාන මන්ත්‍රීවරු මෙම මතය ප්‍රකාශ කර ඇත.

වත්මන් දේශපාලන අර්බුදයට පිලියමක් වශයෙන් මෙම පියවරට තම සහයෝගය දෙන බව ඔවුන් ප්‍රකාශ කර ඇත.අද දිනයේදී ඔවුන් මෙම ලිපිය යොමුකර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here