අධිකරණ තීරණයට මහින්ද එකඟ නොවෙයි හේතුව මෙන්න

0
326

කැබිනට් මණ්ඩලය අත්හිට වූ බව ප්‍රකාශ කරමින් අද දින අභියාචනාධිකරණය විසින් ලබා දුන් අතරුතහනම් නියෝගයට එකඟ නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

එම නියෝගයට එරෙහිව හෙට(04) දින ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමට මේ මොහොතේදී සිට කටයුතු කරන බව නිවේදනයක් නිකුත්කරමින් ඒ මහතා අවධාරණය කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපනය කිරීමේ සහ ඊට අදාළ අවසානාත්මක තීන්දු තීරණ ගැනීමේ පරම අයිතය ව්‍යවස්ථානුකූලව පැවරී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට බව එම නිවේදනයේ සඳහන් වෙයි.

එම නිවේදනය පහතින් දැක්වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here