ඕනිනම් 225 ම අත්සන් කරගෙන එන්න රනිල්ට අගමැතිකම් නෑ ජනපති එජාපයට නැවතත් කියයි

0
950

පාර්ලිමේන්තුවේ 225 දෙනාම අත්සන් කර තමන්ට නිර්දේශ කළත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට නම් නොකරන බව ජනාධිපතිතුමා පැවසු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොතකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා එක්සත් ජාතික පෙරමුණේ නායකයින් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here