අරලියගහ මන්දිරයේ හූනියමක් ඉන්දියාවෙන් මන්ත්‍රකරුවන් ගෙන්නලා

0
309

රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමක් තවදුරටත් රැඳී සිටින අරලිය ගහ මන්දිරය තුල ඒ ආසන්න දින කිහිපයේදී යාග පැවැත්වී ඇති බව වාර්තා පල වෙයි.

ඉන්දීය ජාතිකයන් වැනි මන්ත‍්‍රකරුවන් පිරිසකගේ ප‍්‍රධානත්වයෙන් මෙම යාගයන් මෙහයවා ඇතැයිද සදහන්ය.

කෙසේ හෝ බලය තමන්ට ලබාදෙන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා මෙම කන්නලවුවේදී රාත්‍රිය පුර සිට ඇත

රනිල් වික්‍රමසිංහ මහතාට බලපා ඇති අපල දුරුවී යන්නටත් ජනාධිපතිවරයාට වෙත වින කැටීමටත් මෙම යාගයන් සිදු කරමින් සිටින්නේ යැයි ද වාර්තාවන්හි වැඩි දුරටත් දැක්වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here