අසරණ පිළිකා රෝගීන්ට බාල එන්නත් ගෙන්වා රාජිත කොමිස් ගත් හැටි මාට්ටු මෙන්න විස්තරේ

0
199

මේ වනවිට රාජිතගේ අලුත් කැරට්ටුවක් එලියට පැමිණ තිබේ.ඒ මෙරට අසරණ පිලිකා රෝගීන් සඳහා රජයෙන් ගෙන්වන ලද එන්නත් වර්ග සඳහා තම හොර බෙහෙත් සමාගම් සමග සම්බන්ද විදෙස් සමාගමකින් බාල එන්නත් ගෙන්වීමයි.

මෙහිදී රජයෙන් මුදල් වෙන්කර ඇත්තේ අදාළ එන්නත් සඳහා ලෝකයේ හොඳම බෙහෙත් නිපදවන ජර්මන් සමාගමක් වන අතර කෙසේ හෝ රාජිත සේනාරත්න එම ටෙන්ඩරය තම හිතවත් රුසියන් සමාගමට ලබාදී කොමිස් මුදල් ලබාගෙන ඇත.

මීට අමතරව ලංකාවට බෙහෙත් ආනයනය කරන හොර සමාගම් 5ක් රාජිත සේනාරත්න සතුවන බවත් එම සමාගම්වල ලිපිනය ලෙස සඳහන් වී ඇත්තේ බේරුවල එක්තරා ප්‍රදේශයක්ය

එමෙන්ම දේශීය ගලක්ස්මෝ සහ අස්ට්‍රෝන් වැනි සමාගම් වට්ටවමින් රාජිත සේනාරත්න දිගු කාලීනව විදෙස් රටවලින් බාල ඖශධ ගෙන්වා කොමිස් මුදල් ලබාගෙන ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here