මත් උවදුරට එරෙහිව ජනපති මෙහෙයුම දිගටම…තවත් කේරළ ගංජා කිලෝ 184 ක් අල්ලයි

0
39

නාවික හමුදාවට ලද ‍තොරතුරකට අනුව උතුරුමැද නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් විසින් අද (10) අළුයම මන්නාරම වංකාලේ වෙරළ ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 184 යි ග්‍රෑම් 200 සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් එම කේරළ ගංජා තොගය සහ පුද්ගලයා ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම, පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here