ශ්‍රි ලංකා පිළේ ප්‍රබල ක්‍රීඩකයා ආබාධයකට ලක් වෙයි

0
307

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් ආබාධයකට ලක්ව ඇත. ඒ කොදෙව් කණ්ඩායම හා පැවැත්වීමට නියමිත තෙවැනි ටෙස්ට් තරගය වෙනුවෙන් පැවැති පුහුණු සැසියකදීය.

රංගනගේ දකුණු අතේ හතරවැනි හා පස්වැනි ඇඟිලි අතර ආබාධයක් ඇතිව තිබේ. කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොදෙව්හි හෙට පැවැත්වීමට නියමිත තෙවැනි ටෙස්ට් තරගයට ඔහුගේ සහභාගිත්වය අවිනිශ්චිත බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here