චීනෙන් සල්ලි ගත් කතාවට මහින්ද රාජපක්ෂ උත්තර දිය යුතුයි – නිව්යෝර්ක් ටයිම්ස් කියයි

0
581

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව නැගෙන චෝදනාවට ප්‍රතිචාර දැක්විය හැක්කේ ද ඔහුට පමණක් බව ආන්දෝලනාත්මක නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාව සකස් කළ මාධ්‍යවේදිනී මාරියා අබී හබීබ් මහත්මිය ප්‍රකාශ කරයි.

එම ලිපිය සැකසීමේදී මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධ කර ගැනීමට විවිධ ක්‍රම මගින් උත්සාහ කළත් ප්‍රතිචාරයක් නොලැබුණු බව ඇය ‘සිරස’ නිව්ස් ෆස්ට් වෙත ප්‍රකාශ කර තිබිණ.

මාස දෙකක් තිස්සේ ප්‍රශ්න 10 ක් යවා පිළිතුරු අපේක්ෂා කළ බව පවසන මාරියා අබී හබීබ් මහත්මිය, වැඩිදුරටත් සඳහන් කළේ, අවස්ථා ගණනාවකදී මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ මහත්වරුන් හමුවීමට උත්සාහ කළ ද ඊට අවස්ථාවක් නොලැබුණ බවයි.

නිව් යෝර්ක් ටයිම්ස් අනාවරණයට හිටපු මහබැංකු අධිපතිගෙන් ප්‍රතිචාර

නිව් යෝර්ක් ටයිම්ස් අනාවරණයට හිටපු මහබැංකු අධිපතිගෙන් ප්‍රතිචාර#lka #TheNewYorkTimes #MahindaRajapaksa #News1st

Posted by Newsfirst.lk on Thursday, June 28, 2018

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here