“ලංකාවේ මාධ්‍යවේදීන්ට තර්ජනය නොකර අපගේ ඉහළ නිළධාරින් සමග කතා කරන්න” – නිව්යොර්ක් ටයිම්ස් මහින්දට කියයි

0
247

ආන්දෝලනයකට තුඩු දී තිබෙන නිව්යොර්ක් ටයිම්ස් වාර්තාව සම්බන්ධයෙන් එම පුවත්පත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එම විශේෂ නිවේදනය නිකුත් කරමින් ඔවුන් කියා සිටින්නේ අදාල චෝදනා සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා ලංකාවේ මාධ්‍යවේදීන්ට තර්ජනය නොකර තම පුවත්පතේ ඉහළ නිළධාරීන් සමග සාකච්ඡා කරන ලෙස ය.

“මහින්ද රාජපක්ෂ මහතාට The New York Times වාර්තාකරණය සම්බන්ධයෙන් යම් කිසි ගැටළුවක් වේ නම්, ශ්‍රී ලාංකීය ජනමාධ්‍යවේදීන්ට (Dharisha Bastians & Arthur Wamanan) තර්ජනය කරනවා වෙනුවට අපගේ ජාත්‍යන්තර කතෘ මණ්ඩලය සමග සම්බන්ධ වන ලෙස ඔවුන් වැඩි දුරටත් කියා සිටී.

එම නිවේදනය පහතින්

Image may contain: text

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here