ජනප්‍රිය ගායන ශිල්පිණිය කපා කොටා ඝාතනය කර හැටි

    0
    436

    ගායන ශිල්පිනි ප්‍රියානි ජයසිංහ මහත්මිය ඊයේ (08) සිය පානදුර නිවසේදි ඝාතනය කර තිබේ.

    තියුණු ආයුධයකින් පහර දි ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.

    පොලිසීය පැවසුවේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ඇයගේ සැමියා අත්අඩංගුවට ගැනිමට නියමිත බවය.

     

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here