අර්ජුන් ඇලෝසියස්ගෙන් පාතාල ප්‍රබලයින්ට දුරකථන ඇමතුම්

    0
    231

    බැදුම්කර සිද්ධියට අදාලව රක්ෂිත බන්ධානගාර ගතව සිටින අර්ජුන් ඇලෝසියස් රදවා සිටින එච් වාට්ටුවේ තිබී අත්අඩංගුවට ගත් දුරකථන සිම්පත් පහෙන් ප්‍රබල පාතාල සමාජිකයින් හා සම්බන්ධ වී ඇති බව නිතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජෙනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් හමුවේ සදහන් කරනු ලැබීය.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here