ජනපති ඉවත් කිරීමේ එජාපයේ කුමන්ත්‍රණයක්

0
187

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට අත්සන් තබා ඇත්තේ එය සකස් කල කමිටුවේ දස දෙනාගෙන් හය දෙනෙකු පමණක් යයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඊයේ පාර්ලිමේන්තූවේදී කියා සිටියේ ය.

යෝජිත ව්‍යවස්ථාව අනුව පලමු වතාවට අගමැති, කථානායක හා විපක්ෂනායකට ජනාධිපතිවරයා ධුරයෙන් නෙරපා දැමීමට හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.

අදාල කෙටුම්පතට අත්සන් කර ඇති එක් පුද්ගලයෙකු මාස 06 ක කාලයක සිට මෙරට නොසිටි බවත් ඔහුගේ අත්සනද ඊට යොදා ඇති බවත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here