මහින්ද සිරගෙට – නාම යෝජනා දුන්නොත් වෙන දේ මෙන්න

0
130

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එළඹෙන ජනාධිපතිවරණයට තරග කිරිමේ සූදානමක් ඇතැයි මේ දිනවල ඔහු සිදු කරන ප්‍රකාශ අනූව පෙනී යයි.

විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනූව ජනාධිපතිවරණයකට දෙවතාවක් තරග කරනු ලැබූ පුද්ගලයෙකු නැවතත් තරග කිරීම සදහා නාමයෝජනා ලබා දිම බරපතල වරදක් වේ.

ඒ අනූව රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මෙලෙස නාමයෝජනා ලබා දුනහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි එය වසර වසර 03ක සිර දඩුවමක් ලැබිය හැකි වරදක් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here