පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කසිප්පු පෙරද්දි අත්අඩංගුවට

0
163

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයෙකු කසිස්පු පෙරමින් සිටියදී පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාවනැල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙකි.

මන්ත‍්‍රීවරයා සමග කසිප්පු ලීටර් 18ක්, ගෝඩා ලීටර් 180ක් සහ කසිප්පු පෙරන උපකරණ තොගයක්ද අත්අඩංගුවට ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here