ශිෂ්‍යත්ව ප්‍රතිපල අද නිකුත් කරයි-විභාග දෙපාර්තමේන්තුව කියයි

0
141

මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද(05) පෙරවරුවේ නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසා ඇත.

අද දෙරණ කළ විමසීමකදී විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා මේ බව තහවුරු කළේය.

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වූ වහාම විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here