ජනපති මෛත්‍රී උපදෙස් ගායක රොනී ලීච්ගේ අවසන් කටයුතු රජයේ වියදමින්

0
181

ගායක රොනි ලීච් පසුගියදා ඕස්ට්‍රේලියාවේදී ප්‍රසංගයකට සහභාගී වී සිටියදී ඇති වූ හෘදයාබාධ තත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත විය.

විශේෂයෙන්ම මේ බව සැලවූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගායක රොනී ලීච් මහතාගේ අවසන් කටයුතු රජයේ වියදමින් සිදු කිරිමට උපදෙස් ලබා දී තිබේ.

කලාකරුවන්ගේ උන්නතිය වෙනුවෙන් කැපවෙන ජනාධිපතිවරයා ගත් මෙම තීරණය පිළිබදව කලාකරුවන් තම ප්‍රසාදය පල කර සිටී.

රොනී ලීච් මහතාගේ දේහය තවමත් ලංකාවට ගෙනවිත් නොමැති අතර,අවසන් කටයුතු නුදුරු දිනකදී සිදුවනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here